විපක්ෂය විසින් සංවිධානය කර ඇති විරෝධතාවය අතරතුර පොලිස් නිලධාරියෙකුට ප්‍රහාරයක් එල්ල වී තිබේ.
මේ වනවිට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසලට විශාල පිරිසක් රැස්ව සිටින බවයි වාර්තා වන්නේ.