Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වරෙන්තු මත සිටි රතන හිමි නුගේගොඩ අධිකරණයෙන් මතු වෙයි

1 year ago

අධිකරණයෙන් වරෙන්තු ලැබ සිටි අතුරලියේ රතන හිමි අද (29) පෙරවරුවේ නුගේගොඩ ම‍හේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.