Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බැකෝ සමන්ගේ බිරිඳ හා දරුවා දිවයිනට රැගෙන එයිි

1 year ago

අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස සමග අත්අඩංගුවට ගත් කාන්තාව සහ කුඩා දරුවා ඉන්දුනීසියානු පොලීසිය විසින් මුදාහැර තිබෙනවා.

ඒ අනුව ඔවුන් ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට පැමිණි UL -365 දරන ගුවන් යානයෙන් අද පස්වරු 5.50ට පමණ මෙරටට රැගෙනවිත් ඇති බවයි සඳහන් සඳහන් වෙන්නේ.

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයින් පිරිසක් විසින් පසුගියදා ජකර්තා නුවරදී අත්අඩංගුවටගත් අවස්ථාවේදී බැකෝ සමන්ගේ බිරිඳ හා දරුවාද පොලිස් භාරයට ගෙන තිබුණා.