Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉදිරි දින දෙකෙහි විදුලි කප්පාදුව සිදුවන ආකාරය

4 years ago

ඉදිරි දින දෙකේදී (27 & 28) පැය 2යි විනාඩි 20ක් බැගින් විදුලිය කප්පාදු කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව දහවල් කාලයේදී පැයක් සහ රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක් වශයෙන් විදුලිය විසන්ධි කිරීමට නියමිතය.