Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මාව අත්අඩංගුවට ගන්න එපා කියන්න! ගම්මන්පිල අධිකරණයෙන් ඉල්ලයි!

1 year ago

එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR) යටතේ, තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව, අද (01) දින සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඔහු මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.