Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල මංතීරුවක් අවහිරයි

1 year ago

විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල එක් මංතීරුවක් අවහිර වී තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව, ගාලු මුවදොර සිට කොල්ලුපිටිය දෙසට වූ මංතීරුව මෙලෙස අවහිර වී ඇති බවයි සඳහන් වෙන්නේ.

විරෝධතාවයේ නියැලුනු පිරිසෙන් 06 දෙනෙකුට සාකච්ඡාවක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට පිවිසීමට අවසර ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.