Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

2024 (2025) උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට දැනුම්දීමක්

1 year ago

2024 (2025) අ.පො.ස (උසස් පෙළ) විභාගය පදනම්ව එම අධ්‍යන වර්ෂයට අදාළව විශ්වවිද්‍යාලවලට තේරී පත්වූ සිසුන්ගේ ලියාපදිංචි කිරීම අන්තර්ජාලය ඔස්සේ සිදු කිරීමට

ඒ අනූව 2025 සැප්තැම්බර් 02 වැනිදා සිට16 වැනිදා තෙක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය (www.ugc.ac.lk) හරහා සිදුකිරීමට නියමිතයි.

මේ වන විට උපාධි පාඨමාලාවන්ට තේරී පත්වූ සිසුන් සඳහා තමන් තේරීපත් වූ පාඨමාලාවන්ට අදාළව තේරී පත්වූ ලිපිය කොමිෂන් සභාවේ වෙබ් අඩවිය හරහා භාගත කරගත හැකි බවද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.