Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලංකාවට එරෙහි සිම්බාබ්වේ T20 සංචිතය මෙන්න

1 year ago

ශ්‍රී ලංකාව කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන 20යි20 තරගාවලියේ සිම්බාබ්වේ සංචිතය නම් කර තිබෙනවා.

සිකන්දර් රාසාගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 16  දෙනෙකුගෙන් සමන්විතවයි මෙම සංචිතය නම් කර තිබෙන්නේ.

තරග 3කින් යුත් මෙම 20යි20 තරගාවලියේ පළමු තරඟය හෙට (03) ආරම්භ වීමට නියමිතයි.

සංචිතය පහතින්,

අබ්‍රයන් බෙනට්

රයන් බර්ල්

බ්‍රැඩ් එවන්ස් ට්‍රෙවර්

ග්වාන්ඩු ක්ලයිව් මැඩන්ඩේ

ටිනොටෙන්ඩා මපෝසා

තඩිවානාෂේ මරුමානි

වෙලින්ටන් මසකඩ්සා

ටෝනි මුන්යොංගා

ටෂිංගා මුසෙකිවා

බ්ලෙසින් මුසරබානි

බ්‍රෙන්ඩන් මයර්ස්

විලියම්ස්