Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජාතික අධ්‍යාපන සභාව රැස්වෙයි

1 year ago

සේරු නුවර⁣ සිරිමංගල ප්‍රදේශයේ සිදුවූ ගව සොරකමක් සම්බන්යෙන් කන්තලේ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකයා අත්අඩංගුව⁣ට ගෙන තිබෙනවා.

ඊයේ  (2)  පස්වරු 2ට පමණ සේරුනුවර⁣ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසිනුයි  අත්අඩංගුවට ගැනීම කර ඇත්තේ.

කනක්කු හේවගේ ටර්නි සමන් නැමති මෙම පුද්ගලයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු රැකියාව සිදු කරන අයෙක් බවයි වාර්තා වන්නේ.

මොහු  මුතුර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්   අනතුරුව   2025.09.16 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත  කිරීමටයි කටයුතු කර ඇත්තේ.