Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ තවත් දසදෙනෙකුට බරපතලයි

1 year ago

ඇල්ලවැල්ලවාය රාවණා ඇල්ල අසල දී ඊයේ (4) රාත්‍රියේ සිදුවු බස්රථ අනතුරින් තුවාල ලැබූවන් අතර සිටින තවත් 10 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව බදුල්ල රෝහලේ ආරංචිමාර්ග පවසනවා.

තුවාල ලැබූවන් අතර සිටින කුඩා දරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් තිබෙන අතර තුවාල ලැබූ සංඛ්‍යාව 18 දක්වා ඉහළ ගොස් තිබෙනවා.