Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සම්පත් මනම්පේරිගේ සහෝදරයා සැකපිට අත්අඩංගුවට

1 year ago

මිද්දෙණියේදී මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා බව කියන රසායනික ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සම්පත් මනම්පේරිගේ සහෝදරයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ..