Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අතිරේක දිසා විනිසුරුවරියක් සේවයෙන් නෙරපයි

1 year ago

මාතර අතිරේක දිසා විනිසුරුවරිය සේවයෙන් නෙරපීමට අධිකරණ සේවා කොමිසම් සභාව පියවර ගෙන තිබේ.

ඒ, අදාල විනිසුරුවරියට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා විමර්ශනය කිරීමෙන් පසුව ය. 

මේ අතර, ඇයට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාවන්ට වරදකරු වී සිටින මතුගම මහේස්ත්‍රාත්වරියද ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. 

අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති වන්නේ අගවිනිසුරුවරයා ය.