හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන 22 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
එදිනට විමර්ශන ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද අධිකරණය නියෝග කළා.
අද උදෑසන මහර මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩුව කැඳවූ අවස්ථාවේ මෙම නියෝග සිදුකර තිබෙනවා.