Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකාව හා UAE අතර ගිවිසුම තුනෙන් දෙකෙන් සම්මතයි

1 year ago

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර ගිවිසුම පිළිබඳ යෝජනා සම්මතය වැඩි ඡන්ද 163කින් අද (09) පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණි.

එනම් සුවිශේෂ බහුතර ඡන්දයකින් සම්මත වූ බව කථානායකවරයා විසින් සභාවට දැනුම්දුනි.

යෝජනාවට විරුද්ධව කිසිදු ඡන්දයක් ප්‍රකාශ නොවූ අතර කිසිවෙකුත් ඡන්දය දීමෙන් වැළකී සිටියේද නැත.