Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහින්ද නිල නිවසින් පිටව යාමට පෙර හමුවීමට ආ චීන අමුත්තා

1 year ago

කොළඹ විජේරාම පාරේ පිහිටි නිල නිවසින් පිටත්ව යාමට සූදානම්වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට විදෙස් නියෝජිතයින් දේශපාලකයින් මෙන්ම පාක්ෂිකයින් පැමිණ තිබෙනවා

ඒ අනුව චීන තානාපතිවරයාද එහි පැමිණ ඇති බව සඳහන්.

හිටපු ජනාධිපතිවරයා පස්වරු 01 පමණ වන විට හම්බන්තොට කාල්ටන් නිවස වෙත බලා පිටත් විය.

මේ අතර හිටපු ජනාධිපතිවරයා ඉන් පිටව යාමට පෙර දරුවන් එම නිවසින් පිටත්ව යන අයුරු දක්නට ලැබුණා.