Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහින්ද විජේරාමයේ නිල නිවසට සමුදීම ගැන නාමල් තැබූ සටහන

1 year ago

මගේ පියා මහින්ද රාජපක්ෂ සියල්ල ආරම්භ වූ කාල්ටන් නිවසට නැවත පැමිණි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද X පණිවිඩයක් පළ කරමින් පැවසුවා.

ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කොළඹ පිහිටි නිල නිවසින් ඉවත්ව ඔහුගේ උපන් ගම වන තංගල්ලට ආපසු පැමිණිමෙන් පසුවයි.

නාමල් රාජපක්ෂ ඔහුගේ සටහනේ පවසා තිබුණේ: “අද, මගේ පියා කොළඹ පිහිටි නිල නිවසින් පිටව ගොස් සියල්ල ආරම්භ වූ ස්ථානය වන තංගල්ලට නැවත පැමිණියේය.” යනුවෙන්.

සැබෑ ශක්තිය ලැබෙන්නේ තනතුරු වරප්‍රසාදවලින් හෝ මුදල්වලින් නොව ජනතාවගේ ආදරයෙන් බව මතක් කරන්නට කැමති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා.