Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාට එරෙහිව පරීක්ෂණයක්

1 year ago

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් ගුණසේකර මහතාට එරෙහිව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් හදිසියේම පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මේ බව 2025 සැප්තැම්බර් 11 දා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් ලිඛිතව දැනුම් දී ඇත.

මෙලෙස හදිසියේම පරීක්ෂණයක් ආරම්භ කර ඇත්තේ ඩිෂාන් ගුණසේකර මහතාගේ බස්නායක නිලමේ ධුර කාලය සැප්තැම්බර් 22 වනදායින් පසුව අවසන් වීමට නියමිත තත්ත්වය තුළය.

ධුර කාලය නිමවීමෙන් අනතුරුව නිලවරණය පැවැත්වෙන තෙක් ධූරයේ සිටි පුද්ගලයාව වැඩබලන බස්නායක නිලමේවරයා වශයෙන් පත් කිරීම සාමාන්‍ය සම්ප්‍රදායයි.