නාවලපිටිය දෙකිද මර්ගයේ ධාවනය වූ ත්‍රී රොද රථයක (13) දින ගිනිගෙන විනාශ වී අති බව නාවලපිටිය පොලිසිය පැවසීය.
ත්‍රීරෝද රථයේ අයිතිකරු නාවලපිටිය දෙකිද ප්‍රදේශයේ පින්කම් ගෙදරකට සහභාගි වී (13) දින අලුයම නාවලපිටිය දෙකිද මාර්ගයේ සුදු පලම අසළදී ගිනි ගෙන ඇති බවත්, ගිනිනෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැති බවයි නාලපිටියලිසි පොලිසිය කියා සිටියේ.
ගින්නට හේතුව ත්‍රී රෝද රථයේ හටගත් ඉන්ධන කාන්දුවක් බවයි නාවලපිටිය පොලිසිය කියා සිටියේ.
