Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උසස් පෙළ විභාගය කල් දමන ලෙස සිදුකරන ඉල්ලීම්වලට විභාග කොමසාරිස් පිළිතුරු දෙයි

4 years ago

දෙසැම්බර් 5 වැනි දින උසස් පෙළ විභාගය අනිවාර්යයෙන්ම පැවැත්වෙන බව විභාග
කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පවසනවා.

විවිධ පාර්ශ්වයන් විසින් උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලීම් සිදු කළද විභාගය පෙර සැලසුම් කළ පරිදි පැවැත්වෙන බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ.

ලෝක ළමා දිනයට සමගාමීව බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ පැවති 2021 උසස් පෙළ සමත් සිසු සිසුවියන් ඇගයීමේ උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

TRENDING – එයාල මගෙ ගේ ගිනි තිබ්බා… අධ්‍යක්ෂකවරුන්ට කන්‍යාභාවය දෙන නිලියෝ ඕන තරම් ඉන්නවා… – අනෝජා වීරසිංහ