Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සීගිරි කැටපත් පවුරේ කුරුටු ගෑ 21 හැවිරිදි තරුණියට අධිකරණයෙන් දුන් නියෝගය

1 year ago

සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් අකුරු ලියු තරුණිය රිමාන්ඩ් බාරයේ තබන ලෙස දඹුල්ල දිසා විනිසුරු නිලන්ත විමලරත්න මහතා අද (15) නියෝග කළා.

ඒ ලබන 26 දින දක්වායි.

ලෝක උරුම සීගිරිය කැටපත් පවුර කුරුටුගෑ මෙම තරුණිය ඊයේ (14) අත්අඩංගුවට ගත් බව සීගිරිය අධිකණයට දන්වා තිබුණා.

මෙලෙස බන්ධනාගාර ගත කර ඇත්තේ, අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංකාරිනියක වන මුත්තු කුමාරි නිරංජලා නම් 21 හැවිරිදි තරුණියක්.