Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කෙහෙළියට අධිචෝදනා ගොනු කරයි

1 year ago

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්  පිරිසකට නිතිපතිවරයා විසින් අද (16) අධිචෝදනා භාරදුන්නා.

කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙලෙස අධිචෝදනා භාරදුන් අතර, මේ වන විටත් නඩුව අධිකරණයේ විභාග වෙමින් පවතිනවා.