Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මරුවාට වෙලාවක් කලාවක් තැනක් නැත! මේ ගලේවෙල ‘ජහුටා’ ‌පොළක ජවනිකාවක නිරතව සිටි නළුවෙක් වේදිකාව මතදීම අවසන් ගමන් ගිය අයුරු! (වීඩියෝ)

4 years ago

ගලේවෙලදී ඊයේ(01) පැවති ජහුටා (දෙබස්, කථන මුද්‍රා ගීත නාට්‍ය) පොළක ජවනිකාවක් රඟ දක්වමින් සිටි පුද්ගලයෙකු හදිස්සියේම මියගොස් තිබේ

මෙම අවස්ථාව ජංගම දුරකනයක මෙලෙස සටහන්ව තිබුණි.