මූල්‍ය වංචාවක් සම්බන්ධ නඩුවකට අදාළව, පා. මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගෙන් ප්‍රකාශයක් ලබාගෙන, ඒ පිළිබඳව සති දෙකක් තුළ අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (18) නියෝග කර තිබෙනවා.
අදාළ චෝදනාව වන්නේ ඔහු අමාත්‍ය ධුරය දරණ සමයෙහි හම්බන්තොට වරාය ඉදිකිරීමේදී කළුගල් ඉවත් කිරීමේ කටයුතුවලදී මූල්‍ය වංචාවක් සිදුව ඇති බවටයි.
