Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම්

1 year ago

ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ 1 මට්ටමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා.

ඒ අනුව කොළඹ, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා මෙම නාය යෑම් අනතුරු ඇඟවීම නිකුත්කර තිබෙනවා.