Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශෂීන්ද්‍ර යළි රිමාන්ඩ්

1 year ago

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ලබන 22 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අද (19) නියෝග කළා.

ඒ අනුව සැකකරු සම්බන්ධයෙන් ඇප ලබාදීම ගැන නියෝගය ලබන 22 ස්ථිර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ සලකා බැලීමට නියමිතයි.

ශෂීන්ද්‍ර රාජපක්ෂ  දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර බන්ධනාගාර ගත කර සිටියා.