Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අභාවප්‍රාප්ත වෙයි

1 year ago

මඩකලපුව දිස්ත්‍රික්කයේ දෙමළ ජාතික සන්ධානයේ (TNA) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තන්මන්පිල්ලෙයි කනගසබායි ඊයේ (19) අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 86 කි.

මඩකලපුවේ කළුතවලෙයි හි පදිංචි විශ්‍රාමික රජයේ නිලධාරියකු වන කනගසබායි, 2004 දී දෙමළ ජාතික සන්ධානය යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට පිවිසි අතර එහිදී ඔහු දිස්ත්‍රික්කයේ වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගත්තේය.