Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මගී ප්‍රවාහනයට සම්බන්ධ රියදුරන්ට තවත් බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය වෙයි

1 year ago

මගී ප්‍රවාහනයට සම්බන්ධ රියදුරන් දෙසැම්බර් 31 වැනිදාට පෙර ”පොදු ප්‍රවාහන බලපත්‍රය” ලබාගැනීම අනිවාර්ය බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

අම්පාර ප්‍රදේශයේ  පැවැති රැස්වීමකදීයි  අමාත්‍යවරයා මේ බව පකාශ කළේ.

බලපත්‍රය සඳහා මේ වන විට සැලසුම් සකස් කරමින් පවතින අතර,  මෙම වසර අවසානයේදී පොදු ප්‍රවාහන රියදුරන් අනිවාර්යයෙන්ම එම බලපත්‍රය ලබා ගත යුතු බවයි අමාත්‍යවරයා පවසන්නේ.