Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනාධිපති අනුර හෙට අමෙරිකාවට

1 year ago

ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට (22) අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතයි.

ඒ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරයට සහභාගි වීම සඳහායි.

මේ අනූව ජනාධිපතිවරයා හෙට රාත්‍රියේ අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ.