අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් කිලෝග්‍රෑම් 200ක් පමණ ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ
පොලීසිය පැවසුවේ තංගල්ල – කතරගම මාර්ගයේ තංගල්ල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙම ලොරි රථය පොලිස් භාරයට ගත් බවයි.