Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදුලිබල වෘත්තීය සමිති අඩියක් පස්සට ගනී! ගත් නවතම තීරණය මෙන්න!

1 year ago

වර්ජනයකට එළඹීමේ තීරණය තාවකාලිකව කල් දැමූ බව සහ, දැනට ක්‍රියාත්මක අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව, විදුලි වෘත්තීය සමිති පවසනවා.