Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උසස් පෙළ කල් දමන්නැ යි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙස්සමක්

4 years ago

දෙසැම්බර් මාසයේ පැවැත්වීමට සැලසුම් කර ඇති මෙවර උසස් පෙළ විභාගය කල් නො දැමීමට
රජය ගෙන ඇති තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය හමුවේ ඉදිරියේ දී පෙත්සම් ගොනු කිරීමට පියවර ගන්නා බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු
මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කළා.

කොළඹ අද (04) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.