රජයේ රෝහල් වල ඉන්සියුලින් ඖෂධය සති 3 කාලයකට ප්‍රමාණවත්ව පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ඒ මෙම ඹෟෂධය හිග බවට පලව ඇති මාධ්‍ය වාර්තා අසත්‍ය බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ලෝක ඖෂධවේදීන්ගේ දිනය සැමරීම වෙනුවෙන් කොළඹ ඊයේ පැවති සැමරුම් උත්සවයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
