Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වාහන 3ක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්

1 year ago

වෑන් රථයක්, ටිපර් රථක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් බණ්ඩාරගම වෑවිට ප්‍රදේශයේදී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් පුද්ගලයින් 11ක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් කඩිනමින් රෝහල් ගත කිරීමට කටයුතු කර ඇතැයිද වාර්තා වේ.