Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පියල් මනම්පේරි යළි රිමාන්ඩ්

1 year ago

මිද්දෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පියල් මනම්පේරි තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ ඔක්තෝබර් 08 වන දින දක්වායි.

මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස්’ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක් හමු වූ අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පියල් මනම්පේරී යන අයව අත්අඩංගුවට ගෙන තිබුණා.