Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අර්ච්චුනාට අධිකරණයෙන් දුන් නියෝගය

1 year ago

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා, ඇප මත නිදහස් කර තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මන්ත්‍රීවරයාට රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි ඇප නියම කර ඇත්තේ.