Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගාල්ල බන්ධනාගාරයේ ගින්නක්

1 year ago

ගාල්ල බන්ධනාගාරයේ ගින්නක් හටගෙන තිබේ.

ගින්න පාලනය කිරීම සඳහා ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ රථ 2ක් පිටත්කර යැවූ බවද වාර්තා වෙයි.

අද දෙරණ වාර්තාකරු සඳහන් කර සිටියේ සිද්ධිය වාර්තාවීමත් සමග ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන්ගේ ඥාතීන් ද බන්ධනාගාර පරිශ්‍රය අසලට රැස්වී ඇති බවය.