Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ට දැනුම්දීමක්

1 year ago

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම්පත්‍ර කැඳවීම ඔක්තෝබර් 09වනදා මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

එම අමාත්‍යාංශය සඳහන් කළේ ඔක්තෝබර් 09වනදා මධ්‍යම රාත්‍රී 12.00 පසු මාර්ගගත ක්‍රමවේදය වසා තබන අතර කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවයි.