Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොළඹ විශ්වවිද්‍යාලයෙන් පිළිකා සෛල නසන ඖෂධයක්

1 year ago

2008 වසරේ සිට වසර 17කට ආසන්න කාලයක් සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස පිළිකා සෛල නසන පෝෂක ඖෂධයක් සොයාගැනීමට කොළඹ සරසවියේ ජෛව රසායන, අණුක ජීවවිද්‍යා සහ ජෛව තාක්ෂණ ආයතනය සමත්වී තිබේ.

මහාචාර්ය සමීර ආර්. සමරකෝන් ඇතුළු පරීක්ෂණයට සම්බන්ධ වූ පිරිස පවසන්නේ, වර්නෝනියා සෙයිලනිකා ( Vernonia zeylanica), නිගෙලා සටීවා (Nigella sativa), හෙමයිඩෙස්මන් ඉන්ඩිකස් (Hemidesmus indicus), ලුකාස් සෙයිලනිකා (Leucas zeylanica) සහ ස්මිලැක්ස් ග්ලැබ්රා (Smilax glabra) යන ඖෂධීය ශාක 05ක සම්මිශ්‍රණයකින් මෙලෙස පිළිකා සෛල විනාශ කළ හැකි බවය.