Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මාරක රිය අනතුරක්! කාන්තාවන් තිදෙනෙකුට දිවි අහිමි වෙයි!

1 year ago

ගම්පොල – දොළුව ප්‍රදේශයේ මාර්ගය හරහා ගමන් කරමින් සිටි කාන්තාවන් පිරිසක් මෝටර් රථයක ගැටීමෙන් මාරක අනතුරක් සිදුව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, මෙම අනතුරින් කාන්තාවන් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

එමෙන්ම, මෙම අනතුරෙන් තවත් එක් කාන්තාවක් තුවාල ලබා ඇති අතර, ඇයව ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ගම්පොල දොළුව විහාරස්ථානය අසල මෙම අනතුර සිදුව ඇත.