Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහින්දව බලන්න අමරවීර යයි

1 year ago

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීම සඳහා හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(7) තංගල්ල කාල්ටන් නිවසට ගොස් තිබේ.

එමෙන්ම හිටපු ජනපතිවරයාගේ සුවදුක් විමසීම සඳහා අද දිනයේ හොරණ ප්‍රදේශයෙන්ද ජනතාව පැමිණ තිබුණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් සැප්තැම්බර් මස 11 වන දා නික්ම ගියේය.

ඒ “ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුවීමත් සමඟය.