Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විශේෂ නීතියක් ගේන්න මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සැරසෙයි

1 year ago

මගී ප්‍රවාහන වාහනවල මාසිකව තත්ත්ව පරීක්ෂාවක් සිදු කිරීම නීතියක් බවට පත් කිරීමට පියවර ගන්නා බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා.

ජනවාරි 01 වනදා සිට එය නීතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි එහි සභාපති මංජුල කුලරත්න මහතා සඳහන් කළේ.