Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නීතිඥවරියක් අත්අඩංගුවට

1 year ago

නීතිඥවරියක් විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස ඇයව අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඉඩමකට ව්‍යාජ ඔප්පුවක් සකස් කර, එය සැබෑ ලේඛනයක් ලෙස යොදා ගනිමින් වංචාවක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

යාපනයේ විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් සිදු කළ විමර්ශනයකට අනුව මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් ඇය වයස අවුරුදු 31ක් වන, අච්චුවේලී ප්‍රදේශයේ පදිංචි නීතිඥවරියක් බව පොලීසිය සඳහන් කළා.