පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද(09) උදෑසන අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණියා.
ඒ කතාබහට ලක්ව තිබෙන බහාලුම් 323 සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළවයි.
අල්ලස් කොමිසමට ඇතුළුවීම පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ බහාලුම් 323 සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ෂන ආරම්භ කිරීම හේතුවෙන් අද ජාතියම කිරිබත් කෑමට අවශ්‍ය වන බවයි.
