Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විස්තීරණ ණය පහසුකමේ 5 වන සමාලෝචනය සදහා අනුමැතිය හිමිවෙයි

1 year ago

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විස්තීරණ ණය පහසුකමේ 5 වන සමාලෝචනය සදහා එම අරමුදලේ කාර්ය මණ්ඩල අනුමැතිය හිමි ව තිබෙනවා.

මෙම අනුමැතිය හිමි වීමත් සමග මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 347ක ණය පහසුකමක් හිමිවීමට නියමිතයි.