හිටපු අමාත්‍ය විමල් වීරවංශ තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට පැමිණ තිබෙනවා.
තංගල්ලේදී කොටුවුණු ‘බෙලිඅත්තේ සනා’ මාලිමා ආධාරකරුවෙක් යැයි මාධ්‍යයට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා හිටපු අමාත්‍ය විමල් වීරවංශට තංගල්ල පොලීසියෙන් කළ කැඳවීමට අදාළවයි.
