Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සුදත්ත තිලකසිරිට නඩු පවරයි

1 year ago

අන්තර්ජාල නාලිකාවක් ඔස්සේ තමනට අපහාස කලේ යයි සුදත්ත තිලකසිරි හෙවත් සුදාට එරෙහිව යසාරා අබේනායක විසින් නඩු පවරා තිබේ.

ගල්කිස්ස අධිකරණයේ නඩු අංක 67710 යටතේ මෙම නඩුව පවරා ඇත.

සුදත්ත තිලකසිරි විසින් තමාට පෞද්ගලික අපහාසයක් කර ඇති බව දක්වමින් යසාරා අබේනායක මෙම නඩු ව පවරා  ඇත.

(source – lankacnews)