Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කළුතර පලාතොට වෙඩිතැබීමක්

1 year ago

කළුතර පලාතොට ප්‍රදේශයේ අද (11) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් වෙළෙඳසැළක් ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන්.