අද අලුයම කිරුලපන ප්‍රදේශයේ හෝටලයක ගින්නක් හටගෙන තිබෙනවා.
උදෑසන පහයි තිහට පමණ ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කොළඹ නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් පැමිණ ගින්න මැඩ පවත්වා තිබෙනවා.
එම හෝටලය තෝසේ වඩේ ඇතුළු ඉන්දියානු කෑම වර්ග අලෙවි කරන ස්ථානයක්.
ගින්නට හේතුව තවමත් සොයාගෙන නැහැ.
