කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.
එම ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 03 ක් යොමු කර ඇති අතර, මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවයි සඳහන් වෙන්නේ.
ගින්නට හේතුව සොයා මේ වන විට විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.
