Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන CIDයට

1 year ago

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අද පෙරවරුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

ඒ, එම දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

ඒ අනුව, මන්ත්‍රීවරයා පෙරවරු 9.15ට පමණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි බවයි වාර්තා වන්නේ.